ඌව පළාතේ නව ද්‍රවිඩ අධ්‍යාපන ඇමතිවරයා ලෙස ඌව පළාත් සභාවේ අමාත්‍ය සෙන්දිල් තොන්ඩමන් මහතා ඊයේ (24දා) පෙරවරුවේ ඌවපළාත් ආණ්ඩුකාර එම්.පී. ජයසිංහ මහතා ඉදිරියේ දුන්නේ ය.
සෙන්දිල් තොන්ඩමන් මහතා දැනට ඌව පළාත් සභාවේ වතු යටිතල, සමුපකාර, මාර්ග, නිවාස අමාත්‍යවරයා ලෙස කටයුතු කරයි.
මෙම අවස්ථාවට ආණ්ඩුකාර ලේකම් එච්.එම්. සෝමතිලක මහතාද සහභාගි විය.
ඇල්ල - ප්‍රසාද් රුක්මල්/ලුණුගල - ප්‍රසන්න පද්මසිරි