ඌව පළාත් ආණ්ඩුකාර ඇම්.පී. ජයසිංහ මහතා මධ්‍යම පළාත් ආණ්ඩුකාරධුරයේ වැඩ බැලීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කොට තිබේ.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය අප්‍රේල් මස 19 දින සිට 24 දින දක්වා කටාර් රාජ්‍යයේ රාජ්‍ය තාන්ත්‍රික සංචාරයක් සඳහා විදෙස් ගතව සිටින බැවින් මෙම පත්කිරීම සිදුකර තිබේ.