උසාවියේ තහනම් නියෝගය නොතකමින් අල්ලස් කොමිසම ඉදිරිපිට විරෝධතාවක නියැළුණේ යැයි කුරුඳුවත්ත පොලීසිය විසින් අධිකරණයට දැනුම්දීමෙන් අනතුරුව විත්තිකරුවන් 27 දෙනෙකුට හෙට (08දා)පෙරවරු 9.00 ට කොළඹ අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ උසාවියේ පෙනීසිටින ලෙස නියෝග ලැබී තිබේ.
එම විත්තිකරුවන් වන්නේ,
පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි
පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
පූජය ගලගොඩඅත්තේ ඥානසාර හිමි
පූජ්‍ය විතාරන්දෙණියේ නන්ද හිමි
පූජ්‍ය අහුන්ගල්ලේ සිරි ජිනානන්ද හිමි
පූජ්‍ය බියගම සුසිල හිමි
පූජ්‍ය වටිනාපහ සෝමානන්ද හිමි
පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි
ඩලස් අලහප්පෙරුම
ජානක ප්‍රියන්ත බණ්ඩාර
සරත් වීරසේකර
රොෂාන් රණසිංහ
ජයන්ත කැටගොඩ
උදිත ලොකුබණ්ඩාර
ගාමිණී ලොකුගේ
බන්දුල ගුණවර්ධන
එස්.එම්.චන්ද්‍ර‘සේන
වීරකුමාර දිසානායක
ප්‍රසන්න රණතුංග
උදය ගම්මන්පිල
රොජර් සෙනෙවිරත්න
ජගත් කුමාර
සුනිල් ජයමිණි
උපාලි කොඩිකාර
මධුමාධව අරවින්ද
අජන්ත ලියනගේ යන පිරිසයි.