උසස් පෙළ හොඳම ප්‍රතිඵල
- 28 12 2014
- 09:48
- {{hitsCtrl.values.hits}} views
- . .
2014 වසරේ අපොස උසස් පෙළ විභාගයෙන් ඒ ඒ අංශයන්ගෙන් හොඳම ප්‍රතිඵල වාර්තා කළ සිසු සිසුවියන් මෙසේය.
ජීව විද්‍යාව - හිරුණි උදාරා (මාතර සුජාතා විදුහල)
ගණිතය - පාකියරාජ් දරුකීසන් (යාපනය හින්දු විදුහල)
කළා - නෙත්සලා පතිරණ (විශාකා විදුහල)
වාණිජ - පියුමි ධනන්ජා (සවුත්ලන්ඩ් බාලිකා විදුහල)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
