උසස් පෙළ ප්‍රවේශ පත්‍ර ජූලි 10 වැනිදාට පෙර තෑපෑලට
- 26 06 2014
- 09:17
- {{hitsCtrl.values.hits}} views
- . .
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට මුහුණදෙන පාසල් හා පෞද්ගලික අයදුම්කරුවන් සඳහා වන ප්‍රවේශ පත්‍ර ජූලි මස 10 වැනිදාට පෙර තැපෑලට යොමුකරන බව විභාග කොමසාරිස් ජගත් පුෂ්පකුමාර මහතා සඳහන් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.