www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
මඩකලපු දිස්ත්රික්කයේ රැකියා විරහිත උපාධිධාරීන් විසින් හත් වන දිනටත් සිදුකරන විරෝධතාවට අද (27 දා) මඩකලපු දිස්ත්රික් දෙමළ ජාතික සංධාන පාර්ලිමේන්තු මන්ත්රීවරු හා පළාත් පාලන නියෝජිතවරුද සහයෝගය දැක්වූහ.
2012 න් පසු උපාධිය ලද 1500 දෙනෙක් දින හතක් තිස්සේ අඛණ්ඩව මෙම උද්ඝෝෂණයේ නිරත වෙති.
මඩකලපුව - ජවුෆර්කාන්
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
අඹු සැමි යුවළක් වෙළඳසැළක් තුළ ඝාතනය කරයි
දුරකතනයක් නැතිවූ විට හෝ සොරකම් කළ විට මොකද කරන්නේ?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd