රක්ෂිත බන්ධනාගාර ගතව සිටින එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතාගේ අැප ඉල්ලීම අද (03දා) නැවත් වරක් ප්රතික්ෂේප විය. මන්ත්රීවරයා කොළඹ කොටුව මහේස්ත්රා්ත් අධිකරණයෙන් ඇප ඉල්ලා සිටි අතර එම ඉල්ලිම මහේස්ත්රාත් අධිකරණය විසින් ප්රතික්ෂේප කළේය.
තමාට එරෙහිව දේශපාලන පළිගැනීමක් ඇති බව පවසමින් මන්ත්රීවරයා පසුගියදා දින නවයක් ආහාර ලබා නොගනිමින් උපවාසයක් ආරම්භ කර අතර පසුව ඔහු එය අවසන් කළේය.