නීතිය හා සාමය පළිබඳ නියෝජ්‍ය අමාත්‍ය, මාවතගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක නෙරන්ජන් වික්‍රමසිංහ මහතා අද (12දා) පානදුර රෝහලේදී හෘදයාබාධයකින් මිය ගියේය.
මිය යන විට ඒ මහතා 54 වැනි වියේදී පසුවිය. දරුවන් දෙදෙනෙකුගේ පියෙක් බව වික්‍රමසිංහ මහතා හිටපු අමාත්‍යවරයෙක් වන ඩී.පී. වික්‍රමසිංහ මහතාගේ පුත්රයෙකුද වෙයි.
ජනූර් කිචිලාන් / රෝහණ කාරියවසම් / ගීතාංජලී ප්‍රියදර්ශනී