ජනපතිවරණ සමයේදි කහවත්තේදී සිදුකළ වෙඩි තැබීමට සම්බන්ධ විදුලිබල නියේජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර අලුත්ගමදී අත්අඩංගුවට ගෙන තිබේ.
ජනධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයාව සිටිය දී ඔහු සහභාගී වීමට නියමිතව තිබූ කහවත්තේ රැලියක් සංවිධානය කරමින් සිටියදී නියෝජ්‍ය අමාත්‍යවරයා පැමිණි පිරිසක් සිදුකළ වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වූ අතර තවත් තිදෙනෙකු තුවාල ලැබීය.
සිද්ධිය සම්බන්ධයෙන් නියෝජ්‍ය ඇමැති ප්‍රේමලාල් ජයසේකර හා කහවත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති අත්අඩංගුවට ගන්නා ලෙස පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබිණ.