www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
උදාගම්මාන වැඩසටහන යළිත් ක්‍රියාත්මක කරමින් දෙසැම්බර් 31 දාට පෙර දිවයින පුරා උදා ගම්මාන 38 ක් ඉදිකිරීමට කටයුතු කරන බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
එක් උදා ගම්මානයක නිවාස 25 බැගින් අදාළ කාලය තුළ නිවාස 950 ක් ඉදිකරන බවත්, 2016 වර්ෂයේදී උදා ගම්මාන 200 බිහිකිරීම අමාත්‍යාංශයේ අරමුණ වී ඇතිබවත් ඔහු සඳහන් කළේය.
අද (30දා) පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය.
මේවනවිට නිවාස ප්‍රශ්නයට විසඳුම් ලෙස අදියර තුනක් යටතේ ක්‍රියාත්මක වන අතර,උදා ගම්මාන වැඩසටහන යටතේ නිවාස ලබාදෙනුයේ නිවාස තුළ ජීවත්වෙන අනුපවුල් ඒකක සඳහා බවත් ප්‍රේමදාස අමාත්‍යවරයා ප්‍රකාශකළේය.
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
අඹු සැමි යුවළක් වෙළඳසැළක් තුළ ඝාතනය කරයි
දුරකතනයක් නැතිවූ විට හෝ සොරකම් කළ විට මොකද කරන්නේ?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd