www.ada.lk
2026 සැප්තැම්බර් මස 07 වන සඳුදා
වවුනියාව, උක්කුලාන්කුලම් ප්‍රදේශයේ මියගිය 13 හැවිරිදි පාසල් සිසුවියගේ මරණය හේතුවෙන් අද (24දා) උතුරු පළාතේ හර්තාල් ව්‍යාපාරයක් ක්‍රියාත්මක කොට තිබේ.
උතුරේ සෑම දිස්ත්‍රික්කයකම සියලුම වෙළෙඳ සැල් වසා හර්තාල් ව්‍යාපාරය පැවත් වූ අතර, ඊට සමගාමීව උතුරේ පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයද ගමනාගමන කටයුතුවලින් ඉවත්ව තිබිණි.
හර්තාල් ව්‍යාපාරය දියත් කළ වෙළෙඳ සංගම් හා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය කියා සිටියේ මියගිය 13 හැවිරිදි කංගාධරන් ක්රිෂ්ණවී නමැති සිසුවියගේ මරණය සියදිවි නසාගැනීමක් නොව ඝාතනයක් බවයි. එහි ඝාතකයන් මේ වනතුරුත් අත්අඩංගුවට නොගැනීමට විරෝධය පළකරමින් මෙසේ හර්තාලය දියත් කළ බවද ඔවුහු කියා සිටියහ.
popular news
ලෙඩේ හොඳ කර ගෙන ආයෙත් ගමට ඇවිත් පොල් පැළයක් දෙකක් කෑවට කමක් නෑ
නාමල් රාජපක්ෂ රිමාන්ඩ්
උතුරු ඇමෙරිකාවේ තිබූ රත්තරන් ටොන් 86ක් නෙදර්ලන්තය ඉවත් කර ගනියි
මේවා බෙල්ල ගහලා යන වැඩ
දික්කසාද බිරිඳගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යයට මුදාහළ සැමියා අත්අඩංගුවට
හම්බන්තොට හිටපු නගරාධිපති සියදිවි හානි කර ගනියි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd