www.ada.lk
2026 ජුනි මස 27 වන සෙනසුරාදා
(VIDEO) උතුරු ප්‍රදේශයේ යොදවා සිටින හමුදා සාමාජිකයන් සංඛ්‍යාව කොපමණදැයි තමන්ට ප්‍රකාශ කළ නොහැකි බවත්, උතුරේ පුද්ගලයන් පස්දෙනෙකුට එක් නිලධාරියා බැගින් හමුදා සාමාජිකයන් සිටින බවට සිදුකරන ප්‍රකාශ තමන් ප්‍රතික්ෂේප කරන බවත් හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා පැවසීය.
උතුරු ප්‍රදේශයේ වරින් වර නව ආයුධ සොයාගන්නා යැයි පැතිර යන වාර්තා අසත්‍ය බවත් අසත්‍ය වාර්තා පළ නොකරන මෙන් තමා මාධ්‍යයෙන් ඉල්ලා සිටින බවත් බ්‍රිගේඩියර්වරයා පවසා සිටියේය.
එමෙන්ම පසුගියදා උතුරෙන් සොයගත් පතුරන් කිහිපය ඉතාම පැරැණි බවත්, අලුත් ආයුධ සොයා නොගත් බවත් අද (11දා) පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම පැවසීය.
“හමුදාවේ ඉන්න සංඛ්‍යාත්මක සංඛ්‍යාව ජනමාධ්‍යයට හෙළි කරන්න බැහැ. රහස්‍යභාවය රැකගැනීම අවශ්‍යයි.” යනුවෙන් බ්‍රිගේඩියර් ජයවීර මහතා පැවසීය.
popular news
ප්‍රධාන දුම්රිය කොරිඩෝ තුනකට විදුලි දුම්රිය
පස් ගැටි ආරක්ෂක සංකල්පය සාර්ථකයි
මැතිවරණවලදී නොමැකෙන තීන්ත වලින් ඡන්ද දායකයා සලකුණු කිරීම අවසන් කරයි
රු. කෝටි 35ක හෂීෂ් සමග කැනඩා හෙද ශිෂ්‍යවක් අල්ලයි
දුම්රියේ අලුත් කර්මාන්තශාලාවට දොඹකර පහක් ගෙන්වයි
බාල සනීපාරක්ෂක තුවා නිසා සුපිරි වෙළඳසැළකට හා නිෂ්පාදන සමාගමට නඩු
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd