උතුරේ දුම්රිය ගමනය නවතියි
- 19 07 2015
- 15:45
- {{hitsCtrl.values.hits}} views
- . .
උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
යාපනය - මාතර සීග්රගාමී දුම්රිය මැදවච්චි දුම්රියපොළ ආසන්නයේ දී පීළිපැන ඇති හෙයින් මෙසේ දුම්රිය ගමන තාවකාලිකව අත්හිටුවා තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
