නව උතුරු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් රොෂාන් ප්‍රනාන්දු මහතා වැඩ බාර ගැනීමෙන් පසුව ප්‍රථම වතාවට උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී හමුවිය.
නව උතුරු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සමග සුහද කතා බහක නිරත වූ ආණ්ඩුකාරතුමන් නව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට උතුරු පළාත තුළ දැනට පවතින අකටයුතුකම් මැඩ පැවැත්වීමට හා මහජනතාව මාර්ග ධාවනයේදී සිදු කරනු ලබන අකටයුතුකම් නිසි ක්‍රමවේදයකට හා නීත්‍යානුකූලව සිදු කිරීමට අවශ්‍ය පියවර ගැනීමට වැඩි අවධානයක් යොමු කරන ලෙස පැවසීය.