උතුරමැද පළාත් සභාවේ නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම අද (05දා) සිදුකිරීමට නියමිතව තිබුණද උතුරු මැද පළාත් නව ප්‍රධාන ඇමති පේෂල ජයරත්න එම අවස්ථාවට සහභාගි නොවීම හා දිවුරුම් දීමට පැමිණි අමාත්‍යයවරුන් තම විෂය පථයන් නිවැරදි ලෙස වෙන්කර නොමැති බව පැවසීම හේතුවෙන් උතුරු මැද පළාත් සභාවේ නව අමාත්‍යයවරුන් දිවුරුම් දීම කල් තැබිණි.