උතුරුමැද පළාත් සභාවේ නව මහ ඇමතිවරයා ලෙස හිටපු පළාත් අමාත්‍ය පේෂල ජයරත්න මහතා ආණ්ඩුකාර පී.බී. දිසානායක මහතා ඉදිරියේ අද (28දා) දිවුරුම් දුන්නේය.
ඉකුත් ජනාධිපතිවරණයේදී මෛත්‍රිපාල සිරිසේන මහතාට සහාය පළකිරීම හේතුවෙන් ඔහුගේ අමාත්‍ය ධුරය උතුරු මැද පළාත් ඇමති එස්.එම්. රංජිත් මහතා විසින් පවරාගනු ලැබීය.