www.ada.lk
2026 ඔක්තෝබර් මස 25 වන ඉරිදා
ජාතීන් අතර සංහිඳියාව ඇති කරවීමට යන ගමනේදී කිසිවකුගේ දේශපාලන අරමුණු ඉටුකිරීමට රජය සූදානම් නැති බව ආරක්ෂක රාජ්ය අමාත්ය රුවන් විජයවර්ධන මහතා පැවසීය. එමෙන්ම මොරගහකන්ද ජලාශය සම්බන්ධයෙන් උතුරු ප්රධාන අමාත්ය විග්නේශ්වරම් මහතා සිදුකළ ප්රකාශ පිළිබඳ තමා කණගාටුවන බවද අමාත්යවරයා පැවසුවේ අද කොළඹදී පැවති උත්සවයකදීය.
ජනතාවට වතුර දෙන්න කා සමගවත් සාකච්ඡා කරන්න අවශ්ය නැහැ. දේශපාලන වාසිගන්න අපි වැඩකරන්නේ නැහැ. රටේ සංහිඳියාව ඇති කරන්න අපි උපරිම උත්සහ කරනවා. ඒවෙනුවෙන් කැපවෙනවා. විවිධ පුද්ගලයන්ගේ දේශපාලන අරමුණු ඉටුකරන්න අපි සූදානම් නැහැ. සියලුම ජනයා අතර සංහිඳියාව ඇති කරන්න මේරජය කටයුතු කරනවා. මොරගහකන්ද ජලාශය සම්බන්ධයෙන් උතුරු ප්රධාන අමාත්යවරයාගේ කතාව ගැන මම කණගාටු වෙනවා* යැයි අමාත්යවරයා එහිදී පැවසීය.
popular news
කොණ්ඩය පච්චය ගැන අධිකරණ ඇමති පැහැදිලි කරයි
කාවන්තිස්සගේ වගකීම මම භාර ගන්නවා
දික්ඔය රෝහලේ මෘත ශරීරාගාරයේ සිදුවන ජාවාරම
ශ්රී ලංකාවට වාර්තාගත ජයක්
දෙමව්පියන් කරන දේට දරුවන් පලි නෑ
ශිරන්තිගේ පළමු හදවත් සැත්කම සාර්ථකයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd