බස්නාහිර පළාත් ආණ්ඩුකාර කේ. සී. ලෝගේස්වරන් මහතා උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත්කර ඇත.
උතුරු පළාතට පත්වන පළමු දමිළ ආණ්ඩුකාරවරයා ලෙසින්ද ලෝගේස්වරන් මහතා සඳහන් වනු ඇත.
මින් පෙර උතුරු පළාත් ආණ්ඩුකාර ධූරය දරණ ලද්දේ ශ්රීලනිපය නියෝජනය කළ රෙජිනෝල්ඩ් කුරේ මහතා වන අතර, ඉන් පෙර එම තනතුරේ පිහිටි එස්. පලිහක්කාර, ඒ. චන්ද්‍රසිරි, ඩික්සන්, සරත්චන්ද්‍ර දෑල, වික්ටර් පෙරේරා සහ මොහාන් විජේවික්‍රම යන මහත්වරුන් පක්ෂ දේශපාලනයක් නියෝජනය නොකර ස්වාධීනව එම තනතුර හොබවා ඇත.