රක්ෂිත බන්ධනාගාර ගතව සිටි පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතාගේ නියෝගයකට අනුව අද(11) ඇප මත මුදා හැරුණි.
අලිපැටවෙකු ලඟතබා ගැනීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගර ගතව සිටි උඩුවේ හිමියන්ට ඇප ලබා ගැනීම සඳහා උන්වහන්සේගේ නීතිඥයන් අද (11) හේතු 4ක් ඉදිරිපත් කළහ