පුජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් අත්අඩංගුවට ගැනීම පිළිබඳ අද(09) පාර්ලිමේන්තුවේදීද සාකච්ඡා විය. පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසුයේ විල්පත්තු විනාශකරුවන් තවමත් නිදැල්ලේ සිටින අතර භික්ෂුන්වහන්සේලා සොය සොයා අත්අඩංගුවට ගන්නා බවය.
එහිදී සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුයේ මේපිළිබඳ නිවැරදි තොරතුරු සොයාබලා කටයුතු කරනාබවය.