උඩවළව ජලාශයේ වාන් දොරටු විවෘත කර තිබේ.
වාන් දොරටු 4ක් අඩිය බැගින් විවෘත කර ඇති බව රත්නපුර දිස්ත්රික් ආපදා කළමනාකරණ මධ්යස්ථානෙයේ සහකාර අධ්යක්ෂ නිමල් බන්ඩාර මහතා සඳහන් කළේය.
ඊයේ(06) දිනයේ පැවති අධික වර්ෂාපතනය හේතුවෙන් මේ වන විට ජලාශයේ ජල මට්ටම ඉහළ ගොස් තිබේ.