උතුරු මැද පළාත් සභාවේ සන්ධාන මන්ත්‍රීවරයෙකු ඊයේ (17දා) රාත්රියේදී මැදිරිගිරිය පොලිසීය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ ජි.ජි චන්ද්‍රසේන නමැති පළාත් සභා මන්ත්‍රීවරයෙකු වන බවත් ඔහු පාවිචිචි කරන ලද කැබ් රථයේ ව්‍යාජ අංක තහඩුවක් සහ ව්‍යාජ එන්ජින් නම්බරයක් තිබීම හේතුවෙන් අත්අඩංගුවට ගත් බවත් මැදිරිගිරිය පොලිසීයේ ප්‍රකාශකයෙකු පැවසීය. මැදිරිගිරිය පොලිසීය වැඩි දුර පරීක්ෂණ සිදු කරයි.