ශ්රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වෙන තෙවනි ටෙස්ට් තරගයේදී ඉන්දීය දෙවැනි ඉනිමේ අවසන් අදියරේදී ඉෂාන්ත් ශර්මා හා ශ්රී ලංකාවේ දිනේෂ් චන්දිමාල්, ධමිම්ක ප්රසාද් හා ළහිරු තිරිමාන්න ඇතිකර ගැටුම් කාරී තත්ත්වය අනුව ඔවුන්ට දඩ පැනවීමට අන්ත්ර්ජාතික ක්රිකට් කවුන්සිලය තීරණය කර තිබේ. අද දිනයේ තරගයේ නිමාවත් සමග ඒ පිළිබඳව පූර්ණ විස්තර ඉදිරිපත් කිරීමට නියමිතය.
ඡායාරූප ශාන්ත රත්නායක