විශ්වාසභංග යෝජනාවට පක්ෂව ලබාදුන් අමාත්‍යවරුන් තනතුරින් ඉල්ලා අස්වුවත් තමාගේ තනතුරින් ඉල්ලා අස්වීම් සිදුවන්නේ මේ මස 19 වන දින බව නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා සඳහන් කළේය.
තනතුරින් ඉල්ලා අස්වන බවට කථානායක කරු ජයසූරිය මහතාට දන්වා තිබෙන බවත් එය පාර්ලිමේන්තුවට ප්‍රකාශ වන්නේ මේ මස 19 වන දින බවද අද (12දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සුමතිපාල මහතා සඳහන් කළේය.