ශ්රී ලංකාවේ ඉරාන තානාපති මොහොමඩ් සයිරි අමිරානී (Mohammad Zaeri Amirani) මහතා අද පස්වරුවෙහි පාර්ලිමේන්තුවේදී කථානායක කරු ජයසුරිය මහතා හමුවිය.දෙරටේ රාජ්යතාන්ත්රික සබඳතා ශක්තිමත් කිරිම මෙන්ම වර්ථමාන ශ්රී ලංකාවේ ඇති වෙමින් පවතින නව දේශපාලන ප්රතිසංස්කරණ කෙරෙහි ද එම දෙපල අතර පැවති සාකච්ඡාවේදී අවධානය යොමු විය.