වර්ජනයක නිරතව සිටි ඛණිජ තෙල් වෘත්තිය සමිති එකමුතුව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග ඊයේ (26දා) සවස පැවැති සාකච්ඡාවෙන් පසුව සිය වෘත්තිය ක්‍රියාමාර්ගය තාවකාලිකව අවසන් කෙරිණි.
ඉන් අනතුරුව ඔවුන් ඉන්ධන බෙදා හැරීමේ කටයුතු ආරම්භ කළ අතර මේ වන විට දිවයිනේ බොහෝ ප්‍රදේශවල අඩපණ වී තිබූ ඉන්ධන සැපයුම යළිත් සාමාන්‍ය තත්ත්වයට පත්ව තිබේ.
ඡායාරූප හැටන් රංජිත්