ඉන්ධන මිල සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය තුළ දීර්ඝ ලෙස සාකච්ඡා වී ඇතැත් ඒ පිළිබඳව අවසන් තීරණයකට එකඟ වී නොමැත.
ඉන්ධන මිල තීරණය කිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය සකස් කළ මිල සූත්‍රය කැබිනට් මණ්ඩලයට ඊයේ (25දා) ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණත් එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් නොවුණි.
ඉන්දියන් තෙල් සමාගම තෙල් මිල ඉහළ දැමීම හේතුවෙන් ඛණිජ තෙල් සංස්ථාවේ ඉන්ධන අලෙවිය වැඩි වීම හේතුවෙන් දිනකට ලබන පාඩුව රුපියල් මිලියන 39ක් බවට පත්ව ඇත.
විශයභාර අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ප්‍රකාශ තිබුණේ ඉන්ධන මිල සම්බන්ධයෙන් වන තීරණය කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡ කර ගන්නා බවයි.