ඉන්දු ශ්රී ලංකා පාර්ලිමේන්තු මිත්රත්ව සංගම් රැස්වීම පසුගියදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී කථානායක කරු ජයසුරිය මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්විණි. දෙරටෙහි පාර්ලිමේන්තු සබඳතා ශක්තිමත් කිරීම හා අත්දැකීම් හුවමාරු කර ගැනීම පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡාවට භාජනය විය.
.