ඉන්දු - ලංකා ධීවර ගැටලුව යළිත් උත්සන්න කරමින් ඉන්දීය මුහුදු සීමාවේ අනවසරයෙන් මසුන් අල්ලමින් සිටි ශ්‍රී ලංකා ධිවරයින් 19ක් අත්අඩංගුවට ගත් බව ඉන්දීය මාධ්‍යවාර්තා කරයි.
ඔවුන් මසුන් ඇල්ලීමට යොදාගත් ධීවර යාත්‍රා හතරද අත්අඩංගුවට ගැනීම ඉන්දීය වෙරළාරක්ෂක බළකාය කටයුතු කර තිබේ.