අද (27දා) පස්දින සංචාරයක් සඳහා දිවයිනට පැමිණීමට නියමිතව තිබූ ඉන්දීය යුද හමුදාපතිගේ ශ්‍රී ලංකා සංචාරය කල් දැමුණු බව ශ්‍රී ලංකා යුද හමුදාව නියෝංනය කරයි.
ඉන්දියාවේ සමහර පළාත් වලට හා නේපාලයට ඇතිවූ දැරුණු භූමිකම්පාව හේතුවෙන් ඇතිවූ සේවා අවශ්‍යතාවන් පිළිබඳව සැලකිලිමත් ඉන්දීය හමුදාපති ඩල්බීර් සිං මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අවලංගු කොට තිබේ.