ශ්රී ලංකාවේ පැවැත්වෙන ඉන්දීය සාගර සමුළුවට සහභාගි වීම සඳහා ඉන්දීය විදේශ ලේකම් එෆ්. ජයසංකර් මහතා අද (30දා) පස්වරුවේ දිවයිනට පැමිණ ඇත.
ඒ මහතා සමග තිදෙනෙකුගෙන් යුත් ධූත පිරිසක් මේ සඳහා පැමිණ ඇතැයි වාර්තා වේ.
ඒ අනුව ඒ මහතා ප්රමුඛ දූත පිරිස නවදිල්ලි නුවර සිට ඉන්දීය ගුවන් සේවයේ ඊ අයි - 283 දරන ගුවන් යානයෙන් දිවයිනට පැමිණ ඇත.