ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය එස්. ජයශංකර් මහතා ඊයේ (18දා) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපළින් ශ්‍රී ලංකාවට පැමිණියේය. විදේශ ලේකම්වරයා හා ඇයගේ බිරිඳ මෙම සංචාරයට සිය බිරිඳ ද එක්ව සිටියි.
ඉන්දීය විදේශ ලේකම්වරයා පිළිගැනීම සඳහා ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් මෙන්ම ,ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් ද කටුනායක ගුවන් තොටුපළට පැමිණ සිටියහ.