ශ්‍රී ලංකා අත්අඩංගුවේ පසුවූ ඉන්දීය ධීවරයින් 37 දෙනෙකු නිදහස් කිරීමට ශ්‍රී ලංකාවට කටයුතු කොට තිබේ.
එම ධීවරයින් ඊයේ (16දා) යාපනය අර්ධද්වීපයේදී ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන් වෙත බාර දී තිබේ.
මෙම ධීවරයින් පිරිස අප්‍රේල් මස 03දා ශ්‍රී ලංකා මුහුදු සීමාවේ මසුන් අල්ලමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.