ඉන්දිය ධීවරයින් දිගින් දිගටම ශ්රී ලංකා මුහුදු සීමාවට පැමිණ මසුන් ඇල්ලීමට එරෙහිව දිගුකාලින විසඳුමක් ඉල්ලා උතුරු පළාතේ ධිවර සංගම්හි නායකයන් විසින් නීතිපති කාර්යාලයට පෙත්සමක් ගොනු කර තිබේ.
එසේම ඉන්දීය ධීවරයින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඔවුන්ට දඬුවම් ලබාදෙන්නේ ශ්රී ලංකාට වීසා නැතිව අතුල්වීමේ චෝදනා යටතේ බවත් ශ්රී ලංකා මුහුදේ මසුන් ඇල්ලීමේ චෝදනා යටතේ නොවන බවත් ධීවර සංගම් පෙන්වා දෙයි.
එසේම ඉන්දීය ධීවරයින් මුහුදු පතුල ට්රෝලනය කිරීමද බලවත් ගැටලුවක් බව ඔවුහු පෙන්වා දෙති.