ඉන්දීය ධීවරයන් 126 ක් නිදහස්
- 9 11 2015
- 19:19
- {{hitsCtrl.values.hits}} views
- සම්පත් විදානගමගේ
ඉන්දීය අත්අඩංගුවේ සිටින ශ්රී ලංකා ධීවරයන් 36 දෙනෙකු නිදහස් කර ගැනීමේ එකඟතාව මත මෙරට අත්අඩංගුවේ සිටි ඉන්දීය ධීවරයන් 126 දෙනෙකු වහාම ක්රියාත්මක වන පරිදි නිදහස් කර තිබේ. එම ධීවරයන් සතුවු ආම්පන්න සියල්ල රාජසන්තක කරතිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
