නීති විරෝධී අයුරින් ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝණය කළ ඉන්දය ධිවර යාත්‍රා 50ක් පමණ ආපහු හරවා යැමීමට ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කර ඇතැයි ඉන්දය මාධ්‍ය වාර්තා කරයි. ඊයේ අලුයම නාවික හමුදාව විසින් මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබෙන අතර රාමේෂ්වරම් සිට ඔවුහු ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුලත් වී තිබේ.