නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගන්නා ලද තාරකා ඉබ්බන් 2089 දෙනා දෙහිවල සත්ත්වෝද්‍යානයට බාරදීමට කටටයුතු කරන බව රේගු මාධ්‍ය ප්‍රකාශක ධර්මසේන කහඳව මහතා සඳහන් කළේය.
ඉප්පන්තිව් මුහුදු තීරයේදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගන්නා ලද තාරකා ඉබ්බන් සහ සැකකරුවන් දෙදෙනා සින්නපාඩු රේගු කාර්යාලයට බාර දී තිබූ බවද ඔහු පවසා සිටියේය.
මේ අනුව සැකකරුවන්ට නීති මගින් කටයුතු කර තාරකා ඉබ්බන් දෙහිවල සත්ත්වෝද්‍යානයට බාරදෙන බවද හෙතෙම සඳහන් කළේය.