නායකයෙකු වශයෙන් සිය පළමු ටෙස්ට් තරග ජයග්රහණය වාර්තා කළ ඉන්දීය නායක විරාත් කෝලිට හා ඔහුගේ කණ්ඩායමට ඊයේ විවේකී දිනයක් වුණා.
ඒ අවසරයෙන් ඔවුන් කොළඹ නගරයේ සිරි නැරඹීමට කටයුතු කළා. ඒ සඳහා ඔවුන් යොදාගත්තේ ත්රීවීලරයක්. එහි රියදුරා වුණේ දග පන්දු යවන ක්රීඩක හර්බජං සිංහ.
ඉන්දීය නායකයා හා ස්ටුවර්ට් බිනී ත්රිරෝද රථයේ ගමන් කළා.