නීති විරෝධී අයුරින් ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට ගෙන ආ හසීස් මත්ද්‍රව්‍ය කිලෝ තුනක් කටුනායක රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (28දා) ඉන්දියාවේ සිට ශ්‍රි ලංකාවට පැමිණි ඉන්දීය ජාතිකයෙකු සිය ගමන් මල්ලේ ව්‍යාජ පතුලක මෙම මත්ද්‍රව්‍ය තොගය සඟවාගෙන තිබුණි.
සැකකරු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළැඹෙන 05 දා දක්වා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය යටතේ තබාගෙන පරීක්ෂණ පැවැත්වීමට නියෝග කළේය.