ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර න්‍යෂ්ටික ගිවිසුමක් අත්සන් කිරීමට සූදානම් බව ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත් සේවය සඳහන් කරයි.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඉන්දීය සංචාරයට සමගාමීව අද පැවැත්වෙන අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවේදී මෙම ගිවිසුම් සඳහා අත්සන් තැබෙනු ඇති බව ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්සේවය පවසයි.