පී. සරා පිටියේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ ප්රථම ඉනිම ක්රීඩා කළ ඉන්දීය කණ්ඩායම ලකුණු 393කට සීමා කිරීමට ශ්රී ලංකා කණ්ඩායම සමත්විය. දිවා විවේකය සඳහා තරගය නිමා කරන විට ඉන්දිය කණ්ඩායම ලකුනු 386ක් රැස්කරගෙන සිටියේ කඩුලු 8කටය. නමුත් ඉනිමට තවත් ලකුණු 7ක් එක්වන විට ඉන්දීය ඉනිම අවසන් කිරීමට රංගන හේරත් සමත්විය.
.jpg)