මහ බැංකුවේ අධිපති ලෙස පත්කෙරුණු ආචාර්යය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාට මහ බැංකුව පිළිබඳව නැතිව ඇති විශ්වාසනීයත්වය ඉතා ඉක්මනින් ගොඩ නැගීමට සිදුවෙනු ඇති බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා පවසනවා.
සිය ට්විටර් ගිණුමට අදහස් දක්වමින් තවදුරටත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ නව මහ බැංකු අධිපතිවරයා සාර්ථක වෙනු ඇති බව තමන් විශ්වාස කරන බවයි.