මහ බැංකු බැඳුම්කර සිදුවීම සඳහා හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට ජාත්‍යන්තර පොලීසිය රතු වරෙන්තු නිකුත් කළ බවට පොලිස් මූලස්ථානය සඳහන් කළත් එහි වෙබ් අඩවියට තවමත් අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ නම තවමත් ඇතුළත් කර නොමැත.
ශ්‍රී ලංකාවේ හෝ සිංගප්පූර්වේ රතු වරෙන්තු ලත් පුද්ගලයන් ලේඛණගත කර තිබුණත් අර්ජුන් මහේන්ද්‍රන්ගේ නම තවමත් එහි සටහන් නොවේ. අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරු පුරවැසියෙකි.
සිංගප්පූරුවේ රතු වරෙන්තු ලැබූවන්
ශ්‍රී ලංකාවේ රතු වරෙන්තු ලැබූ පිරිමි සැකකරුවන්