ගූගල් ආයතනය හා එක්ව ලංකාවේ අන්තර්ජාල (ඉන්ටර්නෙට්) පහසුකම් ඉහළ නැංවීමට කටයුතු සංවිධානය කර ඇතැයි විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.
අන්තර්ජාල පහසුකම් ඉහළ මට්ටමක පවතීනම් රටේ දළ දේශීය නිෂ්පාදනය ඉහළ නැංවිය හැකිබවත් අමාත්‍යවරයා සඳහන් කළේය. අද (01දා) පැවැති පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව පැවැසීය.
නිරාශා රණසිංහ