ඉදිරියේදී බදු සංශෝධනයක් සිදුකිරීම පිළිබඳව අද(04) පස්වරුවේ පැවති කැබ්නට් හමුවේදී තීරණය කර තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී කැබ්නට් සාකච්ඡාව පැවැත්වුණි.
රටේ ඉදිරිය සම්බන්ධ තීන්දු තීරණ කිහිපක්ම මෙහිදී ගෙන ඇති අතර පසුගිය ආණ්ඩුව සමයේ ලබාගත් ලේඛණ ගතනොවු ණය ගෙවීම පිළිබඳවද සාකච්ඡාකොට තිබේන බව කැබිනට් අමාත්‍යවරයකු අදට පැවසීය.