නියමිත කැබිනට් අමාත්‍යධුර 45 අතුරින් දිවුරුම් නොදුන් ඉතිරි කැබිනට් අමාත්‍යවරුන් සහ රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් 45 දෙනා ද ලබන සතියේ දිවුරුම් දීමට නියමිතය. රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය ධූර 45න් 27ක් එක්සත් ජාතික පක්ෂයෙන් තේරී පත්වු මන්ත්‍රීවරුන්ට හිමිවනු ඇති අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිමිවන රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය ධූර ගණන 18ක් බව වාර්තාවේ