ඉදිරි වසර පහ තුළ මෙරට තරුණ තරුණියන්ගේ ප්රශ්න විසදීම වෙනුවෙන් සියලුදෙනා කැපවිය යුතු බව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පැවසීය. ඒ සඳහා සියලු පක්ෂ කටයුතු කළයුතු බවඳ තරුණ ගැටලු සම්බන්ධයෙන් කතාකළහැකි ප්රතිපත්ති සකස්කළහැකි නියෝජිතයන් සැම පක්ෂයකින්ම පාර්ලිමේන්තුවට පැමිණීම වැදගත්බවද වික්රමසිංහ මහතා පැවසුයේ අද(23) මහරගම තරුණ සේවා සභාවේ පැවති තරුණ දින සැමරුමට එක්වෙමිනි.