ඉතිහාසයේ විශාලතම මැයි දින රැලිය මෙවර මහනුවර ගැටඹේ ක්‍රීඩාංගණයේදී පවත්වන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
මේ සඳහා සහභාගි කරවිය යුතු සාමාජිකයන්ගේ ප්‍රමාණය පිළිබඳව ආසන සංවිධායකවරුන් හා මැතිඇමතිවරුන් දැනුවත් කර තිබෙන බවද අද (20දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.