ඉතාලියේ සන් ජෝවන්නි මාර්ගයේ දි පසුගිය සිකුරාදා (17 දා) සිදුවු මාරක මෝටර් රථ අනතුරකින් ශ්රී ලාංකිකයෙකු අනතුර සිදුවු ස්ථානයේ දිම මිය ගොස් ඇත.
මෙසේ මියගොස් ඇත්තේ කුරුණෑගල ප්රදේශයේ පදිංචිව සිටි මයිකල් ඩි ලා මොට්ටේ නමැති දෙදරු පියෙකි. මියගිය මයිකල් තමන්ට අයත් මෝටර් රථය පදවා ගෙන අධික වේගයෙන් ගමන් කරන අතර ඉදිරියෙන් පැමිනි ට්රක් රථයක් හා ගැටීමෙන් අනතුර සිදුව තිබේ.