ඇවන් ගාඩ් පුද්ගලික ආරක්ෂක සමාගමේ සභාපති නිශ්ෂංක සේනාධිපති මහතාට රටින් පිටවීම තහනම් කිරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය අද (23දා) නියෝග කර තිබේ.
එම ආරක්ෂක සමාගමට සම්බන්ධ අවි පිරවූ කන්ටේනර් ගාලු වරායේන් හමුවූ අතර ඒ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන සිදුකරයි.